සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

අද බොහෝ දෙනෙක් තම ආයතනයේ වේවා මිතුරන් පිරිසක් සමග වේවා පවුලේ හිතවතුන් සමග වේවා විවේකය සඳහා යා හැකි එක් දින චාරිකා පිළිබඳ මහත් උනන්දුවක් දක්වයි.
එසේ යන්නට සුදුසු තැන් බොහොමයක් විවිධ ආයතන මගින් ඇති කර තිබුණත් එයට යන පිරිවැය ඉහළය.
වියදමකින් තොරව විවේකීව දවසක් ගෙවන්නට හොඳම තැනකි මා ඔය. මා ඔය ගං දැලේ විවිධ තැන්වල නාන තොටුපළවල් ඇත.
අප පසුගිය දා ගියේ මීරිගම අඹේපුස්ස මදුරුපිටිය නම් ගම්මානය හරහා මාඔය ඇදියන ඉසව්වටයි.
එම ස්ථානය දිනයක විනෝදයක් ලබන්නට කදිම තැනකි. බලන්න මේ තැන ගැන වීඩියෝවෙන්.


9 comments:

  1. උඹට අර වාහන වල වගේ මයිලේජ් මීටරයක් හයි කරල තිබ්බනන් මෙලහකට ලක්ෂෙ පැනල තියෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  2. ඔය පැත්තෙත් මරු තැන් තියේ නේද එන්නද වෙලාවක.

    ReplyDelete
  3. ඇත්තටම ලස්සනයි...නිස්කලංකයි

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT