රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2017-07-27

My Journey එක් දින චාරිකා මා ඔය

අද බොහෝ දෙනෙක් තම ආයතනයේ වේවා මිතුරන් පිරිසක් සමග වේවා පවුලේ හිතවතුන් සමග වේවා විවේකය සඳහා යා හැකි එක් දින චාරිකා පිළිබඳ මහත් උනන්දුවක් දක්වයි.
එසේ යන්නට සුදුසු තැන් බොහොමයක් විවිධ ආයතන මගින් ඇති කර තිබුණත් එයට යන පිරිවැය ඉහළය.
වියදමකින් තොරව විවේකීව දවසක් ගෙවන්නට හොඳම තැනකි මා ඔය. මා ඔය ගං දැලේ විවිධ තැන්වල නාන තොටුපළවල් ඇත.
අප පසුගිය දා ගියේ මීරිගම අඹේපුස්ස මදුරුපිටිය නම් ගම්මානය හරහා මාඔය ඇදියන ඉසව්වටයි.
එම ස්ථානය දිනයක විනෝදයක් ලබන්නට කදිම තැනකි. බලන්න මේ තැන ගැන වීඩියෝවෙන්.


9 comments:

  1. උඹට අර වාහන වල වගේ මයිලේජ් මීටරයක් හයි කරල තිබ්බනන් මෙලහකට ලක්ෂෙ පැනල තියෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  2. ඔය පැත්තෙත් මරු තැන් තියේ නේද එන්නද වෙලාවක.

    ReplyDelete
  3. ඇත්තටම ලස්සනයි...නිස්කලංකයි

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්